ඔයාගෙ business එක අද මෙහෙමයි.
Excel sheet 4ක්, WhatsApp chat 3ක්, bill book එකක් — කිසි දෙයක් match වෙන්නෙ නෑ.
Cansas ඒ හැම එකක්ම එකට ගන්නවා.
හැම order එකක්ම, හැම item එකක්ම, හැම රුපියලක්ම — වෙච්ච ගමන්ම එකම system එකට.
එක screen එකක්. මුළු business එකම.
Real-time numbers, ඇත්තටම match වෙන stock, සරල භාෂාවෙන් උත්තර දෙන ඔයාගෙම AI එක.